Friday, August 29, 2014

අලුත් වෙබ් අඩවි - 01 කොටස ( Web Tricks - 01 )

අද මම ඔයාලට ගෙනාවා විවිධ වැඩ කරගත හැකි වෙබ් අඩවි 05ක්. දිගටම මාත් එක්ක ඉන්න,,, තවත් අලුත් වෙබ් අඩවි ගැන දැනගන්න.




01. PDF File වල Password ඉවත් කරමු. 

අපිට Edit කරන්න බැරි විදිහට Password දාල තියෙන PDF File එක මේ Site එකට Upload කරාම Password ඉවත් කරපු File එක ඔයගෙ E- mail Account  එකට ගෙන්වා ගන්න පුලුවන්.

මෙතන Click කරලා Site එකට යන්න >>


02. අපිටම කියලා LOGO එකක් හදා ගමු.

මේ වෙබ් සයිට් එකෙ තියෙන බොක්ස් එකේ නමක් ලියලා වෙලදාමේ ස්වරූපය තෝරා දුන් විට ගැලපෙන LOGO එක නිර්මාණය කරගන්න පුලුවන්.

මෙතන Click කරලා Site එකට යන්න >>


03. වැදගත් අධ්‍යාපන මෙවලම් කිහිපයක් ඇති Site එකක්

මෙතන Click කරලා Site එකට යන්න >>


04. සිංහල ඩික්ෂනරි

ඉංග්‍රීසි වචනයට ගැලපෙන සිංහල වචන පහසුවෙන් සොයා ගන්න
පුලුවනි.

මෙතන Click කරලා Site එකට යන්න >>


05. අපේ රටේ මාර්ග තදබදය එසැනින් පෙන්වන Site එකක්

මෙතන Click කරලා Site එකට යන්න >>


එහෙනම් තවත් 05 ක් සමග නැවත හමුවෙමු. මම ගියා....

~~ මම පැරඩොක්ස්~~

Like Us On Facebook
www.facebook.com/tec.tricks

No comments:

Post a Comment