Friday, August 29, 2014

අලුත් වෙබ් අඩවි - 01 කොටස ( Web Tricks - 01 )

අද මම ඔයාලට ගෙනාවා විවිධ වැඩ කරගත හැකි වෙබ් අඩවි 05ක්. දිගටම මාත් එක්ක ඉන්න,,, තවත් අලුත් වෙබ් අඩවි ගැන දැනගන්න.

Google Ara ස්මාර්ට් ෆෝන් එක ( Google Ara Smart Phone )

මේක තමයි යාලුවනේ අලුතින්ම එන්න නියමිත ගූගල් අරා ස්මාර්ට් ෆෝන් එක. වැඩි විස්තර නම් තාම දන්නෙ නෑ. ඒ උනාට මේ පින්තූර ටික බලන්නකො. එතකොට අදහසක් ගන්න පුලුවන් වෙයි.

ඩේටා රිකවර් කරගමු. ( Undelete files with recuva ).

ඔන්න යාලුවනෙ මම අද කියන්න යන්නෙ ඩේටා රිකවර් එහෙම නැත්තන් නැතිවුනු දත්ත නැවත ලබාගන්නා හැටි ගැන.
අපේ අතින් වැරදීමකින් හරි එහෙමත් නැත්තන් වෙන කවුරුහරි නොදැනුවත්ව ඔයාගෙ වටිනා ෆයිල්ස් කිහිපයක් Delete උනා කියමුකො.Recycle bin එකෙත් නෑ. එතනිනුත් Delete  කරලා.. හ්ම්.. දැන් කොහොමද ඒවා අයෙත් ගන්නෙ???

Thursday, August 28, 2014

අලුතින් පරිගණකයක් ගන්න කලින් මේ ටික කියවලා ඉන්න

මගේ බ්ලොග් එකෙ පලවෙනි පෝස්ට් එක නිස හිතුව ටිකක් වැදගත් දෙයක් ඔයාලට කියන්න. අලුතින් පරිගණකයක් එහෙම ගන්න ඉන්නව නම් මේ පෝස්ට් එක ඔයාට හුගක් වැදගත් වෙයි.

අපි පරිගණකයක හැකියාවන් ගැන මූලිකව අවබෝධයක් ලබා ගන්නෙ එහි මෙහෙයුම් පද්ධතිය, මෘදුකාංග සහ දෘඩාංග වලින්. පරිගණකය මිලදී ගන්න තැනැත්තා තම අවශ්‍යතවට අනුව එය තෝරා ගතයුතු වෙනවා.

Wednesday, August 27, 2014

Welcome to my Blog !!!

ඔන්න යාලුවනේ මගෙ අලුත්ම බ්ලොග් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද ඉදන් දිගටම ඔයාලත් එක්ක මගේ පරිගණක දැනුම බෙදාගන්න මම හිතුවා. මටත් ඔයාලගෙන් ඉගෙනගන්නත් පුලුවන් වේවිනෙ ;) අද ඉදන් දිගටම පැරඩොක්ස්ගෙ ටෙක්නිකල් ට්‍රික්ස් එක්ක එකතු වෙලා දැනුම බෙදාගන්න. අලුත් දේවල් ඉගෙනගන්න කියල ආරාධනා කරනවා

                                          ~~ මම ප්‍රොෆෙසර් පැරඩොක්ස් ~~

අහ්.. කියන්න බැරි උනානේ. අපේ Facebook Page එකටත් ලයික් එකක් දාන්න හොඳේ..... ;)

මෙන්න ලින්ක් එක
https://www.facebook.com/tec.tricks

එහෙනම් මම ගියා!!!!
 අලුත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු. :)